ඇන්ජලෝ නායකත්වයෙන් ඉවත්වෙයි - චන්දිමාල් හා තරංග නායකත්වයට
- 2017-07-12 13:54:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ඇන්ජලෝ මැතිවස් ටෙස්ට්, එක්දින හා විස්සයි20 නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
ඒ අනුව නව එක්දින හා විස්සයි20 නායකයා ලෙස උපුල් තරංගත්, නව ටෙස්ට් නායකයා ලෙස දිනේෂ් චන්දිමාල්වත් පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.
මැතිව්ස් වසර හතරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේය.
එසේම චන්දිමාල් හා තරංගත් අවස්ථා කිහිපයකදි ක්‍රිකට් කණ්ඩායමේ නායකයන් ලෙස කටයුතු කර ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments