ඇන්ජලෝ - ලක්මාල් කොදෙව් තරගාවලියට සූදානම්
- 2018-05-21 13:53:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරිම සඳහා ආබාධයකට ලක්ව සිටි සුරංග ලක්මාල් හා සීමිත පන්දුවාර නායක ඇන්ජලෝ මැතිව්ස්ට හැකියාවක් පවතින බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ඔවුන් දෙදෙනාම 17 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට නම් කර ඇති අතර මැතිව්ස් හා ලක්මාල් තරගාවලියට ක්‍රීඩා කිරීම ඔවුන් ශාරිරීක යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්වීම මත තීරණය වෙන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments