ඇන්ජිගෙන් ද්විත්ව ශතකයක්
- 2020-01-22 19:35:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් සමත්විය.
එසේම ශ්‍රී ලංකා ටෙස්ට් පිතිකරුවෙක් ද්විත්ව ශතකයක් වාර්තා කළේ වසර 5කට පසුව වෙයි.
ඇන්ජලෝ පැය 10ක් නොදැවී කඩුල්ලෙ රැඳී සිටිමින් පන්දු 468කදී ද්විත්ව ශතකය වාර්තා කළ අතර ඔහුගේ ඉනිමට හයේ හර 3ක් හා හතරේ පහර 16ක් ඇතුළත්විය.
ඔහු ද්විත්ව ශතකය රැස්කර මද වේලාවකින්රී පසුව ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවීමට නායක දිමුත් කරුණාරත්න තීරණය කළේය.
ඒ වන විට ශ්‍රී ලංකා ඉනිම 515/9ක් ලෙස දැක්විය. නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින සිම්බාබ්වේ කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 30ක් රැස්කරගෙන සිටියි.
Reply To:
Name - Reply Comment
0 Comments