ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිම ඒකල ශූරතාව නඩාල්ට
- 2019-09-09 11:11:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ ඒකල කිරුළ දිනා ගනිමින් සිය 19 වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනාගැනීමට ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාන් සමත්විය.
රුසියාවේ ඩැනිල් මෙඩ්විඩෙව් හා පැවැති තියුණු අවසන් තරගයකින් පසුව වට 3-2ක් ලෙස නඩාල් අවසන් මහ තරගය ජයගත්තේය.
තරගයේ ලකුණු තත්ත්වය දැක්වූයේ 7-5, 6-3, 5-7, 4-6, 6-4ක් ලෙසිනි.
මෙම ජයග්‍රහණයත් සමග ලෝකයේ වැඩිම ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් තරගාවලි ප්‍රමාණයක් ජයගත් ලොව දෙවැනි ක්‍රීඩකයා බවට නඩාත් පත්විය.
ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලි 20ක් ජයගත් ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් එහි ඉදිරියෙන් පසුවෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments