ඉන්දියාවේ රායිදුගේ පන්දු යැවීම සැකසහිත වෙයි
- 2019-01-14 12:57:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක අම්බති රායිදුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි. ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයෙන අනතුරුව ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට විනිසුරන් විසින් පැමිණිලි කර තිබේ.
ඒ අනුව රායිදුට දින 14ක් තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමත මධ්‍යස්ථානයකදී සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවෙනු ඇත.
එතෙක් ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවිමට අවස්ථාව ලැබෙයි. කෙසේ වෙතත් රායිදු ඉන්දීය කණ්ඩායමට සිය දායකත්වය මූලිකවම පිතිකරුවෙක් ලෙස ලබාදෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments