2025 ජුනි මස 28 වන සෙනසුරාදා
.
2025 ජුනි මස 28 ප.ව. 11:23 - {{hitsCtrl.values.hits}}
ඉන්දීය එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් හි නායකත්වයට විරාත් කෝලි පත්කර තිබෙනවා. එ් ඉන්දීය කණ්ඩායමට් හිටපු සීමිත පන්දුවාර නායක මහේන්ද්‍ර සිං දෝනි නායකත්වයෙන් සමුගෙන අැති හෙයිනි. කෝලි ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකයාද වෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී