උමාර් අක්මාල්ගෙන් අභියාචනයක්
- 2020-05-22 08:12:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වසර තුනක තරග තහනමකට ලක් වූ පාකිස්තානු ඉදිරි පෙළ පිතිකරු උමාර් අක්මාල් විසින් සිය තරග තහනම පිළිබඳව අභියාචනාවක් ඉදිරිපත් කොට තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ අක්මාල්ගේ අභියාචනය තිදෙනෙකුගෙන් යුත් ස්වාධීන කමිටුවක් මගින් විනිශ්චය කිරීමට නියමිත බවයි.
උමාර් අක්මාල්ව පසුගියදා තරග තහනමකට ලක්කිරීමට පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගත්තේ දූෂණ වංචා පිළිබඳ ඔහුට ලැබුණු යෝජනා හෙළි නොකළ බවට එල්ල වූ චෝදනා ඔප්පු වීම හේතුවෙනි. ඒ මේ වසර ආරම්භයේදී පැවැති පාකිස්තානු සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේදීය.
Reply To:
Name - Reply Comment
0 Comments