එංගලන්තය ලෝක කුසලාන අවසන් මහ තරගයට
- 2019-07-12 09:00:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2019 ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත්කරමිනි. මුලින්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 49කදී සියලු දෙනා දැවී ලකුණු 223ක් රැස්කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 32.1කදී කඩුලු දෙකක් පමණක් වැයකර ඉලක්කය පසුකර ගියේය. ඒ ලකුණු 226ක් රැස්කරමිනි. තරගයේ වීරයා ලෙස පන්දුවෙන් දක්ෂතා දැක්වූ ක්‍රිස් වෝක්ස් සම්මාන ලැබීය. අවසන් මහ තරගව නවසීලන්තය හා එංගලන්තය අතර 14 දා පැවැත්වීමට නියමිතව තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments