එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
- 2019-03-11 11:33:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමගින් එක්දින තරග තුනකට විස්සයි20 තරග තුනකට ක්‍රීඩා කිරිම සඳහා එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණියේය.
එම කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි අතර ඔවුන්ව පිළිගැනිම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් කිහිප දෙනෙක්ද කටුනායකට පැමිණි සිටියහ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments