එක්දින තරගයකදී ද්විත්ව ශතකයක් රැස්කළ ලොව ළාබාලම පිතිකරු ඉන්දියාවෙන්
- 2019-10-16 23:46:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එක්දින තරගයේදී ද්විත්ව ශතකයක් රැස්කළ ලොව ළාබලම පිතිකරු බවට ඉන්දීය 17 හැවැරිදි පිතිකරුවෙක් සමත්ව තිබේ.
ලිස්ට් A තරගයෙදී මුම්බායි කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වන යශස්වි ජායිස්වාල් විජේ හසාරේ කුසලාන තරගාවලියේදී ඡාහර් කණ්ඩායම සමග අද (16දා) පැවැත්වෙන තරගයේදී මෙම දක්ෂතාව දැක්වීය. ඔහු පන්දු 154කදී ලකුණු 203ක් රැස්කරමින් ඔහු මෙම දක්ෂතාව දැක්වීය.
ඔහුගේ ඉනිමට හයේ පහර 12ක් හා හතරේ පහර 12ක් ඇතුළත් වූ ඒ හරහා ඔහුට ලකුණු 140ක් ලැබුණි.
මෙය ඔහු ක්‍රීඩා කරන පස්වැනි ලිස්ට් ඒ තරගයද වෙයි. පළමුවට පන්දුවට පහරදෙමින් මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී ලකුණු 358/3ක් රැස්කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments