ක්‍රිකට් කණ්ඩායමෙන් අමරදේවයන්ට හරසර
- 2016-11-06 13:36:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (06දා) හරාරේ පිටියේදී ආරම්භවූ දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කලු පටි පැළද ක්‍රීඩා කරයි.
අභාවප්‍රාප්ත හෙළයේ මහා ගාන්ධර්වයන් වූ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ට ගෞරව දැක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙසේ කලු පටි පැළද ක්‍රිඩා කරන කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments