ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පරිත්‍යාගය
- 2018-07-30 12:29:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර දඹුල්ල ක්‍රීඩාංගණයේ ඊයේ (29දා) පැවැත්වෙන පළමු ඒක්දින තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හිමිවන තරග මුදලින් කොටසක් පරිත්‍යා කිරීමට ඔවුන් තීරණය කර තිබේ.
ආර්ථික අපහසුතා ඇති හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් ආරම්භ කරන ලද අරමුදලක් වෙත ඔවුන් සිය තරග ගාස්තුවෙන් 25%ක මුදලක් පරිත්‍යාග කිරීමට නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments