ක්‍රිකට් ලෝක කුසලානය ලංකාව ගෙනෙයි
- 2018-09-21 13:21:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2019 වසරේ එංගලන්තයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රාහකයන්ට ලබාදෙන ක්‍රිකට් ලෝක කුසලානය ඊයේ (20දා) ශ්‍රී ලංකාවට රැගෙන ආවේය. එම කුසලානයේ ලෝක සවාරියට සමගාමීව මෙසේ කුසලානය ශ්‍රි ලංකාවට ගෙන ආවේය.බටහිර ඉන්දීය කොදෙව් සිට කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ආවේය. මෙය ඉදිරියේදී ජනතාවට ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments