ක්‍රීඩා දෙකකින් ලොව ජයගත් ජෝන් නික්ම යයි
- 2017-03-14 10:21:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත යන සාම්ප්‍රදායික කියමන අභියෝගයට ලක්කරමින් ක්ෂේත්‍ර කිහිපයක දක්ෂතා දක්වන්නන් පිළිබඳවඉද හිට හෝ කතා අසන්නට ලැබේ.
මේද එවැනි කතාවකි. එංගලන්තයේ ජොන් සර්ටීස්ද එවැනි ආකාරයට සාර්ථක වූ ක්‍රීඩකයෙක්. ෆෝමියුලා ක්‍රීඩා ක්ෂේත්‍රය තුළත්, මෝටෝ ජීපී ක්ෂේත්‍රය තුළත් ඔහු දක්ෂතා දක්වා තිබුණි. එසේම එම ක්ෂේත්‍ර දෙක තුළම ලෝක ශූරතා ජයග්‍රහණය කිරීමට ජෝන් සමත්ව තිබුණි.
ලෝකයේ එවැනි දක්ෂතාවක් දැක්වූ එකම හා පළමු ක්‍රීඩකයා වන්නේ ජෝන්ය. ලෝකය තුළ නොමැකෙන සටනහක් තැබූ මෙම අග්‍රගණ්‍ය ක්‍රීඩකයාගේ වියෝව පසුගිය සිකුරාදා දිනයේදී සිදුවිය.
ඔහු 3500 සීසී හා 500 සීසී යතුරුපැදි හරහා අවස්තා හතක් මෝටෝජීපී ලෝක ශූරතා ජයග්‍රහණය කර ඇති 1964 වසරේදී ජෝන් පළමුවරට ෆෝමියුලා ලෝක ශූරතාවලිය ජයග්‍රහණය කරයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments