කාන්තා අාසියානු කුසලාන නායකත්වය හසිනිට පෙරේරාට
- 2016-11-17 12:17:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තායිලන්තයේ පැවැත්වෙන හයවැනි ආසියානු කුසලාන කාන්තා එක්දින තරගාවලියට එක්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට හසිනි පෙරේරා නම් කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කොට තිබේ. තරගාවලිය නොවැම්බර් 24 දා සිට දෙසැම්බර් 05 දා තෙක් පැවැත්වෙයි. හසිනි තවමත් 21 වැනි වියේ පසුවන්නීය. ශ්‍රී ලංකා සංචිතය - හසිනි පෙරේරා (නායිකා) ප්‍රසාදිනී වීරක්කොඩි (උප නායිකා), චමරි අතපත්තු, ශ්‍රීපාලි වීරක්කොඩි, සුගන්ධිකා කුමාරි, ඩිලාන් මනෝදරා, නිලක්ෂි සිල්වා, නිපුණි හන්සිකා, ඉනෝකා රණවීර, ඔසාධි රණසිංහ, ඒෂානි ලොකුසූරිය, යශෝධා මෙන්ඩිස්, හංසිමා කරුණාරත්න, අමා කාංචනා උදේශිකා ප්‍රබෝධිනී
Source: Getty Images
Reply To:
Name - Reply Comment
0 Comments