කැන්ගරුවෝ පරාදයි - ශ්‍රී ලංකාවට කඩුලු 5 ක ජයක්
- 2017-02-17 21:43:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (17) පැවැති විස්සයි20 අන්තර්ජාතික තරගයේදී කඩුලු 5 ක ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 168 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 172 ක් ලබාගනිමින් තරග 3 කින් සමන්විත තරගාවලියේ 1-0 ක් ලෙසින් පෙරමුණ ගත්හ.
Reply To:
Name - Reply Comment
0 Comments