කුලසේකර එක්දින පිටියෙන් සමුගනියි
- 2019-07-25 14:00:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සුපිරි වේග පන්දු යවන්නෙක් මෙන්ම ලෝකයේ හිටපු අංක එකේ එක්දින පන්දු යවන්නෙක්ද වන නුවන් කුලසේකර එක්දින පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ බංග්ලාදේශ තරගාවලියේ අවසන් එක්දින තරගයේදී කුලසේකරට සමුගැනීමේ අවස්ථාව ලබා දී ඇති බවයි.
කෙසේ වෙතත් එම තරගයට ක්‍රීඩා කිරිමේ අවස්ථාව ඔහුට හිමිව නොමැත.
Reply To:
Name - Reply Comment
0 Comments