කුසල්ගේ ආබාධය බරපතල නොවෙයි
- 2019-01-18 15:36:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා XI කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරගයේදී පන්දු රකිමින් සිටින විට ආබාධයකට ලක්වූ කුසල් මෙන්ඩිස්ගේ ආබාධය බරපතල තත්ත්වයක නොමැති බව වාර්තා වෙයි.
කුසල්ගේ ආබාධය පිළිබඳව X-ray පරීක්ෂණයකට මුහුණ දුන් අතර එහි ප්‍රතිඵලය යහපත් වී තිබේ. දකුණු අතේ වෙඳැගිල්ලේ පන්දුවක් වැදීමෙන් ඔහු මෙම ආබාධයට ලක්විය.
Reply To:
Name - Reply Comment
0 Comments