කුසල්ට එක්දින තරග දෙකක් අහිමි වෙයි
- 2017-03-24 10:57:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියට නම් කර සිටි කුසල් පෙරේරාට එම තරගාවලියේ පළමු තරග දෙක අහිමිවෙනු ඇති බව වාර්තා වෙයි.
පෙරේදා (22දා) බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවැති තරගයේදී ඔහු කළවයේ ආබාධයකට ලක්ව තිබේ.ඊයේ පැවැති තරගයේදී ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි කුසල් පෙරේරා අර්ධ ශතකයක් වාර්තා කිරිමටත් සමත්විය.
කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායම හා පැවැත්වෙන තෙවැනි එක්දින තරගයට කුසල්ට ක්‍රීඩා කළ හැකි වෙනු ඇති බව වාර්තා වෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments