Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ද්විත්ව ශතකයක් වාර්තා කළ දෙවැනි ලාබාලතම ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වීමට කුසල් මෙන්ඩිස්ට තිබූ අවස්ථාව ලකුණු 6කින් අද (08දා) අහිමිවිය.

ඒ බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේදී කුසල් ලකුණු 194ට දැවී යාමත්ද්වි සමගිනි. කුසල් අද දිනයේදී ද්විත්ව ශතකය රැස්කළානම්ර ඔහුගේ වයස අවුරුදු 22 දින 34ක් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ද්විත්ව ශතකයක් රැස්කර ඇති පිතිකරුවා වනනේ හිටපු නායක මහේල ජයවර්ධනය. ඔහු 1999 වසරේදී කොළඹ එස්.එස්.සී. පිටියේදී මෙම දක්ෂතාව දැක්වීය. ඉන්දියාවට එරෙහිව 1999/02/24 වැනිදා ද්විත්ව ශතකයක් වාර්තා කරන විට ජයවර්ධනගේ වයස අවුරුදු 21 දින 273ක් විය.

ඒ අනුව අඩුම වයසකින් ඉන්දියාවට එරෙහිව ද්විත්ව ශතකයක් රැස්කළ පළමු ක්‍රීඩකයා බවටත් මහේල වාර්තා අතරට එක්විණි. ඔහු ලෝක ශේණිගත කිරීම්හි පස්වැනි ස්ථානයේ පසුවෙයි. කුසල් අද ද්විත්ව ශතකය රැස්කලානම් එවැනි දක්ෂතාවක් දැක්වූ  11 වැනි ක්‍රීඩකයා බවට කුසල්ට වාර්තා අතරට එක්වීමට අවස්ථාව තිබණි.

අඩුම වයසකින් ද්විත්ව ශතයක් රැස්කර ඇති ක්‍රීඩකයා වන්නේ පාකිස්තානයේ ජාවෙඩ් මියැන්ඩාඩ්ය. ඔහු 1976/10/30 වැනිදා නවසීලන්තයට එරෙහිව ද්විත්ව ශතකයක් රැස්කිරීමට සමත්වූ අතර, ඒ වනවිට ඔහුගේ වසය අවුරුදු 19 දින 140කි. 

නිරෝෂා පෙරේරා

CRICKET-SRI-BAN

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.