Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඇලපතේ මස් පිඬුවක ඇදීමකින් පීඩා විඳීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් පෙරේරාට බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සෙසු තරග වලට සහභාගි වීමේ අවස්ථාව අහිමිවී තිබේ.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගාය අතරතුර පන්දුවට පහරදීමේදී කුසල් එම ආබාධ තත්ත්වයට ලක්ව තිබේ. තුන්කොන් තරගාවලියේ මුල් තරග 3 දීම ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ කුසල්, එහිදී අර්ධ ශතකයක්ද සමගින් ලකුණු 130 ක් රැස්කළේය.

ආබාධ තත්ත්වයෙන් සුවය ලැබීම සඳහා කෙටි කාලයක් විවේකීව සිටින ලෙස වෛද්‍යවරුන් කුසල්ට උපදෙස්දී ඇති අතර ඒ හේතුවෙන් ඔහුට තරගාවලියේදී සෙසු තරග අහිමි වනු ඇත.

කුසල්ගේ හිඩැස පිරවීම සඳහා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට නියමිතය. මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 17 කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇති ධනංජය එහිදී අර්ධ ශතක 3 ක් සමගින් ලකුණු 335 ක් රැස්කරගෙන ඇති අතර බිඳහෙළා තිබෙන කඩුලු සංඛ්‍යාව 4 කි.

(ලංකාදීප අැසුරිනි)[caption id="attachment_18588" align="alignleft" width="630"]Sri Lanka's Kusal Perera plays a shot during the Fourth One Day International (ODI) cricket match in the Tri-Nations Series between Sri Lanka and Zimbabwe at the Sher-e-Bangla National Cricket Stadium in Dhaka on January 21, 2018. / AFP PHOTO / -[/caption]

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.