2025 ජුනි මස 28 වන සෙනසුරාදා
.
2025 ජුනි මස 28 ප.ව. 11:15 - {{hitsCtrl.values.hits}}
සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවක ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සමත්විය. ඒ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදීය.කෙසේ වෙතත් තරගය වර්ශාව හේතුවෙන් අත්හැර දැමීමට තරග තීරක තීරණය කළේය.
නිරෝෂා ප්‍රියදර්ශනී