කේන්ගේ ගෝලයෙන් එංගලන්තයට ජයක්
- 2018-06-19 15:02:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එංගලන්ත කණ්ඩායම හා ටියුනීසියා කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 1-2ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. තරගයේ පළමු අර්ධය ගෝල 1-1ක් ලෙස නිමාවිය. එංගලන්ත කණ්ඩායමේ හැරී කේන් 11 වැනි විනාඩියේදී ගෝලයක් වාර්තා කළ අතර ටියුනීසියාව වෙනුවෙන් සාසි 35 වැනි විනාඩියේදී දඬුවම් පහරක් සාර්ථක කර ගත්තේය.
නැවතත් තරගයේ 91 වැනි විනාඩියේදී කේන් ගෝලයක් වාර්තා තරගය එංගලන්තයට ජයග්‍රහණය කර දුන්නේය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments