Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කොල්කටා ඊඩ්න් ගාඩ්න්ස් පිටියදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර ඊයේ (15දා) පැවැති තරගයේ ජය නයිට් රයිඩර්ස් කණ්ඩායමට හිමිවිය.

 ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් සම හිමිකාරිත්වය දරණ කොල්කටා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දෙමින් ලකුණු 172ක් රැස්කළේය. එයට පිළිතුරු ලෙස හයිද්‍රාබාද් කණ්ඩායමට රැස්කිරීමට හැකි වූයේ ලකුණු 155ක් පමණි.

කොල්කටා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 68ක් රැස්කළ රොබින් උතප්පා තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. මෙම තරගයේ ජයත් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටත් කොල්කටා කණ්ඩායම සමත්විය.

නිරෝෂා ප්‍රියදර්ශනී

Vivo IPL 2017 M14 - KKR v SRH

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.