කෞෂාල්ගෙන් ද්විත්ව ශතකයක්
- 2017-12-26 12:45:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමුපළෙ ලීග් තරගාවලියේ පළමු ද්විත්ළු ශතකය වාර්තා කිරීමට සිංහල ක්‍රීඩා සමාජයේ කෞෂාල් සිල්වා කසමත්විය. එස්.එස්.සී. කණ්ඩායම නියෝජනය කරන කෞෂාල් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව මෙම දක්ෂතාව දැක්වීය.
දෙසැම්බර් 22-24 දක්වා පැවැති තරගයේදී කෞෂාල් දිමුත් කරුණෘරත්න (143) සමග එක්ව පළමු කඩුල්ල ලකුණු 305ක සබඳතාවක් පැවැත්වීය. තරගය ජය පරාජයෙන් තොරව අවසන්විය.
මේ අතර තරග තුනකට ක්‍රීඩා කරමින් කෞෂාල් ලකුණු 291ක් රැස්කරමින් වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයන් අතර පෙරමුණේ පසුවෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments