චන්දිමාල් අටවැනි ටෙස්ට් ශතකය වාර්තා කරයි
- 2017-03-16 11:21:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ අටවැනි ශතකය වාර්තා කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් අද (16දා) සමත්වූයේය. ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පී. සරා පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදීය.
පන්දු 244කදී වාර්තා වූ දිනේෂ් චන්දිමාල්ගේ ශතකයට හතරේ පහර හයක් ඇතුළත් විණ.ලකුණු 35ට කඩුලු තුනක් දැවී තිබූ ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට දිනේෂ් චන්දිමාල් සමත්විය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments