චන්දිමාල් වෙනුවට ධනුෂ්ක කැඳවයි
- 2018-11-21 18:08:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් වෙනුවට එංගලන්තය හා පැවැත්වෙන තෙවැන ටෙස්ට් තරගය සඳහා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තරණය කර තිබේ.
චන්දිමාල් පළමු ටෙස්ට් තරගයේදි ආබාධයකට ලක්වූ අතර ඒ වෙනුවට දෙවැනි ටෙස්ට් තරගයට චරිත් අසංලක කැඳවීය. කෙසේ වෙතත් ඔහු වෙනුවට තෙවැනි ටෙස්ට් තරගයට ධනුෂ්ක ගුණතිලක කැඳවා තිබේ.
තෙවැනි ටෙස්ට් තරගයට සුපුරුදු පරිදි සුරංග ලක්මාල් නායකත්වය ලබාදෙනු ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments