චාමික කරුණාරත්න ටෙස්ට් සංචිතයට
- 2019-01-28 16:10:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ආබාධයකට ලක්වූ ළහිරු කුමාර වෙනුවට නවක ක්‍රීඩක චාමික කරුණාරත්න ටෙස්ට් සංචිතයට නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.
ඒ අනුව ඔහු ඉදිරියේදී කණ්ඩායම සමගින් එක්වීමට නියමිතය. දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි මස 01 දා පැවැත්වීමට නියමිතය.
චාමික කරුණාරත්න ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයන් වන නිලූක හා දිනූක කරුණාරත්නගේ බාල සහෝදරයන්ය.
මීට අමතරව පළමු ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක්වූ දුෂ්මන්ත චමීරටද දෙවැනි ටෙස්ට් තරගය අහිමි වී තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments