ටයිකොන්ඩෝ පාසල් තරගාවලිය අද සිට හංවැල්ල රාජසිංහ විද්‍යාලයේ දී
- 2016-10-21 09:19:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ පාසල් තරගාවලිය අද(21දා), හෙට (22දා) සහ අනිද්දා (23දා) යන දිනයන්හි පෙ.ව. 9.00 සිට ප.ව 5.00 දක්වා හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වේ. මේ සඳහා දිවයිනේ විවිධ පාසල් නියෝජනය කරමින් අවුරුදු 13 සිට 17 දක්වා වයස් කාණ්ඩයන් යටතේ පාසල් සිසු සිසුවියෝ 200ක් පමණ සහභාගි වීමට නියමිතය. මෙහිදී අවසන් වටයට ජයග්‍රහණය ලබන කණ්ඩායම දෙක අවසාන තරගය සඳහා තෝරාගැනීමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments