තරංගගෙන් ශතකයක්
- 2017-02-07 23:50:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වසර හතරකට පමණ පසු සිය එක්දින දිවියේ ශතකයක් රැස්කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංංග අද (07දා) සමත්වූයේය. ඒ දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේදීය. පන්දු 73කදී තරංගගේ ශතකය වාර්තා වූ අතර එයට හයේ පහර හතක් හා හතරේ පහර 9ක් ඇතුළත් විය. 14 වැනි එක්දින ශතකයයි. (අද)
ඡායාරූපය-AP ඇසුරිනි
Reply To:
Name - Reply Comment
0 Comments