තිලාන්ගේ සේවය නවසීලන්තයට
- 2019-07-31 13:17:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා හිටපු පිතිකරු, හිටපු ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී නවසීලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවෙක් ලෙස එක්ව තිබේ.
නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා නවසීලන්තය මෙසේ තිලාන් සමරවීරගේ සේවය ලබාගෙන තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments