දකුණු අප්‍රිකානු රග්බි පිටිය වෙනස් කළ කලු ජාතිකයා
- 2018-05-30 15:44:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දකුණු අප්‍රිකානු ටෙස්ට් රග්බි ඉතිහාසයේ ප්‍රථම කලු ජාතික රග්බි නායකයා නම් කිරීමට කටයුතු කර ඇත. දකුණු අප්‍රිකා කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත එංගලන්ත සංචාරයේදී දකුණු අප්‍රිකාව මෙහෙයවීමේ වගකීම කලු ජාතික සියා කොලිසි නම් කර තිබේ.
ජ්‍යෙෂ්ඨ රග්බි පිටියට පිවිස වසර 3කින් ඔහු නායකත්වයට පත්ව ඇති අතර 26 වැනි වියේ පසුවන කොලිසි ටෙස්ට් රග්බි තරග 28කදී උත්සාහක දිනුම් 4ක් වාර්තා කර ඇත. දකුණු අප්‍රිකානු 127 වසරක රග්බි ඉතිහාසයේ මෙවැනි පත්කිරීමක් සිදුවූ පළමු අවස්ථාව මෙය වෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments