දකුනු අප්‍රිකාව තෙවැනි වරටත් රග්බි ලෝක ශූරයෝ වෙයි
- 2019-11-02 19:59:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එංගලන්තය පරදා තෙවැනි වරටත් රග්බි ලෝක ශූරතාව තමන් සතු කර ගැනීමට ද. අප්‍රිකාව සමත්විය. ජපානයේ යොකොහොමාහිදි පැවති තරගාවලියේ අවසන් මහා තරගයේ අවසන් ලකුනු තත්වය දැක්වුනේ 32-12 ක් ලෙසිනි. තරගයේ පළමු අර්ධය ලකුනු 12-06 ක් ලෙස ද. අප්‍රිකාව ඉදිරියෙන් සිටිමින් අවසන් විය. ජයග්‍රාහී ද. අප්‍රිකාව වෙනුවෙන් මකසෝලේ ම්පිපි හා චෙල්සින් කොල්බි උත්සාහක දිනුම් එක බැගින් වාර්තා කළ අතර එහි ප්‍රවර්තන ද්විත්වය හා දඩුවම් පහර 6 ක් සාර්ථක කර ගැනීමට හැන්ඩ්‍රේ පොලාඩ් සමත්විය. එංගලන්තය වෙනුවෙන් ඕවන් ෆැරල් දඩුවම් පහර 4 ක් සාර්ථක කර ගත්තේය.
ද. අප්‍රිකාව මීට පෙර 1995 , 2007 යන වර්ෂ වලදීද රග්බි ලෝක ශූරතාවට හිමිකම් කියා ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments