Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින පිටියේදී වේගවත්ම ලකුණු 1000 සීමාවට ළගා වූ ක්‍රීඩකයා බවට පත්විමට ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට අවස්ථාවක් තිබේ. ඒ අද තරගයේදි ඔහු ලකුණු 90ක් වාර්තා කිරීමට සමත්වුවහොත්ය.

දික්වැල්ල එක්දින ඉනිම 25 කදී ලකුණු 910ක් රැස්කරගෙන ඇති අතර එයට ශතක 2ක් හා අර්ධ ශතක පහක් ඇතුළත්ය. ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම ලකුණු 1000 වාර්තා කළ ක්‍රීඩකයා වන්නේ රෝයි ඩයස්ය.

ඔහු එක්දින ඉනිම 27කදී එම දක්ෂතාව දක්වා ඇත. තවත් තරග දෙකකදී නිරෝෂන් මෙම දක්ෂතාව දැක්වුවහොත් ඔහු රෝයි ඩයස් හා සම වාර්තාවට හිමිකම් කියනු ඇත.

එක්දින ක්‍රිකට් පිටියේ වේගයෙන්ම ලකුණු 1000 සීමාවට ළගා වූ ක්‍රීඩකයන්වන්නේ වීව් රිචර්ඩ්ස්, කෙවින් පීටර්සන්, ජොනතන් ට්‍රොට් හා ක්යින්ටන්ද කොක්ය. ඔවුන් ඉනිම 21කදී එම දක්ෂතාව දක්වා ඇත.

[caption id="attachment_14716" align="alignleft" width="600"]Sri Lankan cricketer Niroshan Dickwella plays a shot during the first One Day International (ODI) cricket match between Sri Lanka and Indian at the Rangiri Dambulla International Cricket Stadium in Dambulla on August 20, 2017. / AFP PHOTO / LAKRUWAN WANNIARACHCHI (Photo credit should read LAKRUWAN WANNIARACHCHI/AFP/Getty Images)[/caption]

නිරෝෂා ප්‍රියදර්ශනී

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.