දික්වැල්ලට අර්ධ ශතකය
- 2017-06-12 17:29:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ‘බී්’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කාඩිෆ්හිදී අද (12 වැනිදා) පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකාව ඕවර 25 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 127 ක් රැස්කිරීමට සමත් වූ අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 62 ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 18 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.
නිරෝෂන් දික්වැල්ල සිය සිවුවැනි එක්දින අර්ධ ශතකය පන්දු 52 කදී වාර්තා කිරීමට සමත් විය.
පිට ඉන්නෙන් ඉවතට ඇඳීයන පන්දුවට පහරක් එල්ල කිරීමට යෑමෙන් පිත්තේ ඇතුළත දාරයේ වැදුණු පන්දුව කඩුල් වෙත පැමිණිම නිසා ලකුණු ලබාගැනීමට පෙරම පිටියෙන් ඉවත් වීමට දිනේශ් චන්දිමාල්ට සිදුවිය.
සජීවි තොරතුරු සඳහා පිවිසෙන්න
Reply To:
Name - Reply Comment
0 Comments