දිමුත් ලකුණු 3000
- 2017-10-08 10:27:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිය ටෙස්ට් දිවියෙ ලකුණු 3000 සීමාව පසුකර යෑමට ශ්‍රී ලංකා ටෙස්ට් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සමත්විය ඒ පාකිස්තානයට එරෙහිව ඩුබායිහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය තුළදීය. ඔහු තරග 44කින් එම සීමාව පසුකර යෑමට සමත්විය.
මෙම තරගය දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වෙන අතර එහිදී ලකුණු 196ක් රැස්කිරීමටත් දිමුත් සමත්විය. ඒ අනුව දිවා රාත්‍රී ටෙස්ට් තරගයකදී ශතකයක් රැස්කළ පළමු ශ්‍රී ලංකා පිතිකරුවා ලෙසත් දිමුත් වාර්තා අතරට එක්විය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments