දිල්ලි නගරයේ වායූ දූෂණ ඉන්දු - ලංකා තරගයට බලපෑම් ඇතිකරයි
- 2017-12-03 14:54:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දියාව හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දිල්ලිහි පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය වායු දූෂණය හේතුවෙන් විනාඩි කිහිපයකට නැවැත්වීය. එහි වායු දූෂණය ඉහළ මට්ටමක පවතින බව දර්ශක වලින් පෙන්වා දි ඇතැයි ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් මුඛ ආවරණ සහිතව ක්‍රීඩා පිටියේ පන්දු රැකීමේ නිරත වී සිටියේය.
තරග තීරක ඩේවිඩ් බූන් වෛද්‍යවරුන්ගෙන් අදහස් ලබාගනිමින් සිටියේය. කෙසේ වෙතත් පසුව ඉන්දීය නායකයා ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහරදීමට අවස්ථාව දුන්නේය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments