දිල්හාර ලොකුහෙට්ටිගේට දූෂණ චෝදනා
- 2018-11-13 15:14:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකු හෙට්ටිගේට දූෂණ චෝදනා එල්ල වී තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔහු එරෙහිව චෝදනා තුනක් ගොනුකර තිබේ.
පසුගිය වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ටී.10 ක්‍රිකට් ලීග තරගාවලියේදී සිදුවූ සිදුවීම් හේතුවෙන් ඔහුට එරෙහිව දූෂණ චෝදනා ගොනුකර තිබේ.
තරග පාවාදීම් වෙනුවෙන් උත්සාහ කරන පාර්ශ්වයක කොටස්කරුවෙක් වීම, තරග පාවාදීම් හෙළි නොකිරීම හා ක්‍රීඩකයෙකුට ආචාරධර්ම පද්ධතිය කඩ කිරීමට බපෑම් කිරිම යන චෝදනා ඔහුට ගොනුකර තිබේ.
අද සිට දින 14ක කාලයක් ඔහුට මෙම චෝදනා සඳහා පිළිතුරු ලබාදීමට අයි.සි.සී. ය ලබා දී තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments