ධනංජය නැවතත් කොදෙව් බලා පිටත්වෙයි
- 2018-06-03 13:57:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා කණ්ඩායම හා කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා එක්වීමට ධනංජය ද සිල්වා නැවතත් කොදෙව් බලා පිටත්විය. ධනංජයගේ පියාගේ ඝාතනය හේතුවෙන් ධනංජය මුලින්ම ශ්‍රි ලංකා කණ්ඩායම හා කොදෙව් බලා පිටත්ව නොගියේය. කෙසේ වෙතත් ඔහු අද (03දා) නැවතත් කොදෙව් දූපත් බලා පිටත්වී ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments