Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පන්නිපිටිය ධර්පමාල විද්‍යාලයේ විදුහල්පති ඔෂාර පණ්ඩිතරත්න මහතා පාසල් ක්‍රිකට් සංගමයේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇත. පණ්ඩිතරත්න මහතා සංගමයේ උප සභාපති වරයකු ලෙස ද කලක් කටයුතු කර ඇත. 2016 වර්ෂයේ දී සංගමයට නිතරගයේ පත් වූ කළුතර විද්‍යාලයේ විදුහල්පති සරත්චන්ද්‍ර සිල්වා මහතා විශ්‍රාම ගැනීමෙන් පසුව පාසල් ක්‍රිකට් සම්මේලනයේ විධායක කමිටු රැස්වීමේ දී මෙම තනතුර ලබා දීමට කටයුතු කර තිබේ. 

නදීෂ් දික්කුඹුර

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.