Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

එංගලන්ත කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර ලෝක කුසලාන අවසන් මහ තරගයේදී බෙස් ස්ටෝක්ස්ගේ පිත්තේ වැදී හතරේ සීමාව වෙත පන්දුව ගිය අවස්ථාවේදී ලකුණු 5ක් වෙනුවට ලකුණු 6ක් පිරිනැමීමේදි කුමාර් ධර්මසේන නිවැරදි ක්‍රමවේදනය අනුගමනය කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් සාමාන්‍යාධිකාරී ජියෝෆ් ඇල්ලාර්ඩිස් මහතා ක්‍රික් ඉන්ෆෝ පුවත් සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර ඇත්තේ තීරණයක් ගැනීමේදී ගතයුතු නිවැරදි ක්‍රියාවලිය විනිසුරන් විසින් අනුගමනය කර ඇති බවයි.  කෙසේ වෙතත් ලෝක කුසලාන අවසන් තරගය  පිළිබඳ අයි.සී.සී. ක්‍රිකට් කමිටුව විසින් ලබන වසරේ මුල් කාර්තුවේදී සමාලෝචනයක් කිරිමටද නියමිතව තිබේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.