නවසීලන්තය හා එංගලන්තය අවසන් පූර්ව වටයට
- 2019-10-20 12:40:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2019 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ප්‍රභල නවසීලන්තය හා එංගලන්තය සමත්විය.
ඒ ඊයේ (19දා) පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරග දෙකකදී ඔවුන් ජයග්‍රහණ වාර්තා කිරීම හේතුවෙනි.
තරගාවලියේ 41 වැනි තරගය ලෙසින් පැවැති එංගලන්තය හා ඔස්ට්‍රේලියා අතර පැවැති තරගයෙන් ලකුණු 40-16ක් ලෙස ජය ගැනීමට එංගලන්තය සමත්විය.
තරගයේ ඉදිරියෙන් සිටි එංගලන්ත කණ්ඩායම පළමු අර්ධයේදීත් ලකුණු 17-9ක් ලෙස එංගලන්තය ඉදිරියෙන් පසුවිය.
තරගාවලියේ 42 වැනි තරගයෙ ලෙසින් පැවැති නවසීලන්තය හා අයර්ලන්තය අතර තරගයෙන් ලකුණු 46-14ක් ලෙස නවසීලන්තය ජය ගත්තේය.
තරගයේ පළමු අර්ධයේ පටන් නවසීලන්තය ඉදිරියෙන් පසුවූ අතර ඔවුන් එම අර්ධය ලකුණු 22-0ක් ලෙස ජය ග්‍රහණය කළේය.
ලෝක කුසලාන රග්බි තරගාවලිය ජපානයේ පැවැත්වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments