Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ටෙස්ට් තරග දෙකකට හා විස්සයි20 තරග තුනකට එක්වීම සඳහා නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මස 03 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

තරගාවලිය ආරම්භ කරමින් පළමු ටෙස්ට් තරගය අගෝස්තු 14 දා ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

නවසීලන්ත කණ්ඩායම නැවතත් සැප්තැම්බර් 07 දා ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට නියමිතය.

තරග කාලසටහන.

අගොස්තු 8-10 - තෙදින පුහුණු තරගය - කටුනායක වෙළඳ සංගම් ක්‍රීඩාංගණය

අගෝස්තු14-18 - පළමු ටෙස්ට් තරගය ගාල්ල ක්‍රීඩාංගණය

අගෝස්තු 22-26 - දෙවැනි ටෙස්ට් තරගය පී සරා ඕවල් කොළඹ

අගෝස්ත 29 - පුහුණු විස්සයි 20 තරගය කටුනායක වෙළඳ සංගම් පිටිය

අගෝස්තු 31 පළමු විස්සයි 20 තරගය ප්‍රේමදාස පිටිය

සැප්තැම්බර් 02 දෙවැනි විස්සයි 20 තරගය ප්‍රේමදාස පිටිය

සැප්තැම්බර් 06 තෙවැනි විස්සයි20 තරගය පල්ලෙකැලේ පිටිය

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.