නවසීලන්ත වෙඩි තැබීමකින් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ආරක්ෂාවෙයි
- 2019-03-15 11:54:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර සිදුවූ වෙඩි තැබීමකින් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ආරක්ෂා වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් මෙම වෙඩි තැබීම හේතුවෙන් බංග්ලාදේශය හා නවසීලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරගය අත්හැර දැමීමට කණ්ඩායම් දෙකම තීරණය කර තිබේ.
හැග්ලි පාක් පිටියට ආසන්නයේ පවතින මුස්ලිම් පල්ලියක මෙම වෙඩි තැබීම සිදුව තිබේ. ඒම අවස්ථාවේදී ක්‍රීඩකයන් මෙන්ම තවත් මුස්ලිම් ජාතිකයක් පිරිසක් සිකුරාදා ආගමික වතාවත් සඳහා එක්ව තිබේ.
මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් 30ක පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
වෙඩි තැමීම සිදුවූ විනාඩි කිහිපයක් තුළ සැකකරු අත්අඩංගුවට ගැනීමටද නවසීලන්ත ආරක්ෂක අංශ සමත්වී තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments