නායකත්වය නැවතත් මැතිව්ස්ට
- 2018-01-09 12:22:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව එක්දින හා විස්සයි20 නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් නැවතත් පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (09දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මැතිව්ස්ගේ නම ප්‍රකාශයට පත්කරනු ලැබීය.
ඇන්ජලෝ මැතිව්ස් පසුගිය සිම්බාබ්වේ තරගාවලිය ලැබූ පරාජයෙන් පසුව නායකත්වයෙන් ඉල්ලා අස්විය.
ටෙස්ට් නායකයා ලෙස තවදුරටත් දිනේෂ් චන්දිමාල් කටයුතු කරනු ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments