ප්‍රංශයට තියුණු ජයක්
- 2018-06-17 13:31:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාපන්දු ලෝක කුසලාන තරගාවලිය යටතේ ප්‍රංශ කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 2-1ක් ලෙස ජය ගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත්විය. සී කාණ්ඩයේ තරයක් වූ මෙය ඊයේ (16දා) පැවැත්විණ.
තරග්යේ පළමු අර්ධයේදී කිසිම කණ්ඩායමක් ගෝල වාර්තා කිරීමට සමත්නොවුණි. දෙවැනි අර්ධයේ පළමු ගෝලය ප්‍රංශ කණ්ඩායම වෙනුවෙන් ග්‍රිස්මාන් 58 වැනි විනාඩියේදී වාර්තා කළේ දඬුවම් පහරක් සාර්ථක කර ගනිමිනි. කෙසේ වෙතත් ඉන් විනාඩි තුනක් ගතවන වට ඔස්ට්‍රෙලියා කණ්ඩායම වෙනුවෙන් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ගෝලයක් වාර්තා කළේය.
පසුව මෙවර තරගාවලියේදී තරු ක්‍රීඩකයන් අතර පසුවෙන ප්‍රංශ කණ්ඩායමේ පෝල් පොග්බා 80 වැනි විනාඩියේදී ගෝලයක් වාර්තා කරමින් ප්‍රංශයට තරගය ජගහ්‍රණය කර දුන්නේය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments