Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාව හා පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට නම් කර තිබූ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා එයින් ඉවත්ක රන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. තුන් ඉරියව් ක්‍රීඩකයාගේ කාර්යය කළමනාකරණය හේතුවෙන් ඔහුව මෙසේ විවේක ගන්වා ඇත.

පළමු ටෙස්ට් තරග දෙක සඳහා නම් කළ කණ්ඩායමට පාණ්ඩ්‍යා ඇතුළත් විය. නමුත් තේරීම් කමිටුව දැන් ඔහුව ටෙස්ට් තරගාවලියෙන් විවේක ගැන්වීමට තීරණය කර තිබේ.

“පාණ්ඩ්‍යාගේ මෑත කාලීනව කළ කාර්යය  පිළිබඳව අවධානය යොමුකරමින් ඔහුව ආබාධවලින් වළක්වා ගැනීම සඳහා මෙම තීරණය ගත්තා” යැයි ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් අමිත් චෞද්‍රී පැවැසීය.

ජුනි 18 එංගන්තයේ පැවැති ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහ තරගයෙන් පසුව මේ දක්වා ඔහු ටෙස්ට් තරග 3ක්, විස්සයි20 තරග පහක් හා එක්දින තරග 17කට ක්‍රීඩා කර තිබේ. එයට ශ්‍රී ලංකා හා කැරිබියන් තරග සංචාර අයත්වන අතර ඉන්දීය සත්කාරකත්වය දැරූ ඔස්ට්‍රේලියා හා නවසීලන්ත තරගාවලිද මිට අයත්ය.

මුල් තරග දෙක සඳහා ඉන්දීය සංචිතය - විරාත් කෝලි (නායක), ලෝකේෂ් රාහුල්, මුරලි විජේ, ශිකර් දවාන්, චෙටෙස්වාර් පුජාරා, අජන්කේ රහානේ (උපනායක), රෝහිත් ශර්මා, රිද්දිමාන් සහා (කඩුලු රකින්නා), ආර් අශ්වින්, රවීන්ද්‍ර ජඩේජා, කුල්දීප් යාදව්, මොහොමඩ් ශාමි, උමේෂ් යාදව්, භුවනේෂ්වර් කුමාර්, ඉශාන්ත් ශර්මා

[caption id="attachment_16084" align="alignleft" width="1024"]India's Hardik Pandya in the nets during a practice session ahead of their ICC Champions Trophy Group B match against Pakistan at Edgbaston in Birmingham, England, Thursday, June 1, 2017. (AP Photo/Rui Vieira)[/caption]

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.