Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා ආරාධිත කණ්ඩායම අතර පැවැති පුහුණු එක්දින තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. .

තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා ආරාධිත කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. ඔවුන් පන්දුවාර 48කදී සියලු දෙනා දැවී ලකුණු 304ක් රැස්කිරීමට සමත්විය. ආරම්භක පිතිකරු ආර්. වෑන් ටොන්ඩර් පන්දු 156කදී ලකුණු 164ක් රැස්කිරීමට සමත්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් නායක ලසිත් මාලිංග පන්දුවාර 7කදී ලකුණු 35ට කඩුලු පහක් දවා ගැනීමට සමත්විය.

ලකුණු 305ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 41කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 307ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය.

අවිශ්ක ප්‍රනාන්දු (72), ඕෂධ ප්‍රනාන්දු (63) අර්ධ ශතක රැස්කිරීමට සමත්වූ අතර උපුල් තරංග, මෙන්ඩිස් කමිඳු මෙන්ඩිස් හා ඇන්ජලෝ පෙරේරාද ලකුණු අතරට පැමිණියහ.

දෙරට අතර පැවැත්වෙන  තරග පහකින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය අනිද්දා ආරම්භ වීමට නියමිතය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.