බංග්ලාදේශයට දඬ
- 2019-07-29 10:58:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රී ලංකාව සමගින් පැවැති පළමු තරගයේදී අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීම හේතුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට දඩ පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) පියවර ගෙන තිබේ.
සිකුරාදා (26දා) පැවැති තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම නියමිත කාලය තුළදී සිය පන්දුවාර ප්‍රමාණය අවසන් කිරීමට අපොහොසත්ව ඇති බව තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් තීරණය කර ඇත.
මේ අනුව බංග්ලාදේශ නායක තමීම් ඉක්බාල්ට අදාළ තරග ගාස්තුවෙන් 40%ක මුදලක් දඩ ලෙස පනවා ඇති අතර, අනෙක් ක්‍රීඩකයන්ට තරග ගාස්තුවෙන් 20% බැගින් දඩ පමුණුවා තිබේ. තරගයෙන්එ ලකුණු 91ක පරාජයක් අත්විඳීමට බංග්ලාදේශ කණ්ඩායමට සිදුවිය.
Reply To:
Name - Reply Comment
0 Comments