බංග්ලාදේශයට ලකුණු 295ක ඉලක්යක්
- 2019-07-31 18:52:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ට ලකුණු 294ක් වාර්තා කිරිමට සමත් විය. නායක දිමුත් කරුණාරත් (46), කුසල් පෙරේරා (42),කුසල් මෙන්ඩිස් (54), ඇන්ජලෝ මැතිව්ස් (87), දසුන් ශානක (30) සමත්වූහ. බංග්ලාදේශය වෙනුවෙන් සෞම්‍ය සර්කාර් හා ෂාෆියුල් ඉස්ලාම් කඩුලු 3 බැගින් දවාගත්හ. තරගයේ ජයග්‍රහණය සඳහා බංග්ලාදේශයට ලකුණු 295ක ඉලක්යක් හිමිව තිබේ. තරගාවලිය මේ වන විටත් 2-0ක් ලෙස බංග්ලාදේශය ජයගෙන තිබේ. මෙම තරගය ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගත් නුවන් කුලසේකර වෙනුවෙන් නම්කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments